පාකිස්තාන ගුවන් ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ඇෆ්ගන් වැසියන් සිහි කෙරේ

පෙබරවාරි 22 වැනිදා පකිස්ථානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මියගිය ගම්වැසියන් සමූහ මිනී වලක භූමදාන කිරීමට ඇෆ්ගනිස්ථානුවන් පියවර ගත්තා.

ප්‍රහාරවලින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය බව ඇෆ්ගනිස්ථානය පැවසූ අතර, ඔක්තෝබර් මාසයේ දේශසීමා ගැටුම්වලින් පසු දෙපාර්ශ්වයේම 70 කට වැඩි පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇතැයි සඳහන්.

පකිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් දේශසීමා කලාපයේ ස්ථාන හතකට පහර දුන් බව ඉස්ලාමාබාද් පැවසුවා.

පකිස්ථාන ආරක්ෂක මූලාශ්‍රයක් පෙබරවාරි 22 වන දින පැවසුවේ ප්‍රහාරවලින් “80 කට වැඩි” සටන්කාමීන් මිය ගිය බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් තලේබාන් ආණ්ඩුව නිවේදනය කළේ පාකිස්තාන හමුදා සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

පකිස්ථාන ප්‍රහාරවලට “සුදුසු සහ ගණනය කළ ප්‍රතිචාරයක්” ලබා දෙන බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?