AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රසංග වේදීකාවේදී කාගෙත් ආදරය දිනාගත් කේ.සුජීවා සිය උපන්දිනය සැමරූ හැටි

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්නේ.

ඉඟිමරන තරු රෑන කෝ. . කේ. සුජීවා එහෙම කියමින් කලක් රටම වසඟ කළ ඇය අදටත් ප්‍රසංග වේදිකාවේ රැඳී සිටින්නේ තව තවත් ජනප්‍රියට පත්වෙමිනුයි.

ඉතිං මෙම ආදරණීය ගායිකාවගේ උපන්දිනය අදට යෙදි තිබෙනවා. සුජීවා සිය දරුවන් සමගින් තම උපන්දිනය මෙලෙස සමරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?