ප්ලේන්ටියක් 30යි කිරි තේ එකක් 100යි – තවත් කෑම වර්ග කිහිපයක මිල පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් රුපියල් 10.00 කින් මිල පහත දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රෝල්ස්, පරාට, බිත්තර රොටී සහ එළවලු රොටී යන ආහාර වර්ග හතරේ මිල ගණන් අඩුකරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

මේ අතර ප්ලේන්ටිය රුපියල් 30.00ක මුදලකටත් කිරි තේ එකක් රුපියල් 100.00ක මුදලකටත් අලෙවි කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?