AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රසන්න රණතුංග පොලිසියෙන් කළ විශේෂ ඉල්ලීම

උද්ඝෝෂණ සහ විරෝධතා අතර තුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ විශේෂයෙන් ගිලන් රථ පාසල් වෑන් රථ කාර්යාල සේවා හා සංචාරකයින් රැගත් වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවය. 

මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට සම්බන්ධ වාහනවලට ද බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

පසුගිය දින කිහිපයේ රට තුළ පැවති උද්ඝෝෂණ සහ විරෝධතා හේතුවෙන් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට විවිධ බාධා මතු වූ බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?