ප්‍රසන්න රණතුංග පොලිසියෙන් කළ විශේෂ ඉල්ලීම

උද්ඝෝෂණ සහ විරෝධතා අතර තුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ විශේෂයෙන් ගිලන් රථ පාසල් වෑන් රථ කාර්යාල සේවා හා සංචාරකයින් රැගත් වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවය. 

මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට සම්බන්ධ වාහනවලට ද බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

පසුගිය දින කිහිපයේ රට තුළ පැවති උද්ඝෝෂණ සහ විරෝධතා හේතුවෙන් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට විවිධ බාධා මතු වූ බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28