ප්‍රවීණ බෙංගාලි නළු මනෝජ් මිත්‍රා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ බෙංගාලි සිනමා නළු මනෝජ් මිත්‍රා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ අද (12) පෙරවරුවේ හෙතෙම හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් කොල්කටා හි සෝල්ට් ලේක් නමැති පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බවයි.

ප්‍රතිකාර කරමින් සිටියදී මනෝජ් මිත්‍රා මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මියයන විට මනෝජ් මිත්‍රා 85 හැවිරිදි වියෙහි පසුවුණා.

මනෝජ් මිත්‍රා අතිශය ජනප්‍රිය වූයේ සිනමා අධ්‍යක්ෂක තපන් සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද බන්චරාමර් බගන් සහ සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය ඝරේ බයිරේ, ගණශාත්‍රු වැනි සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දුන් නිසාවෙන්.

ඔහු බාසු චැටර්ජි, බුද්ධදේබ් දාස්ගුප්තා සහ තරුන් මජුම්දාර් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ද රඟපෑම් කටයුතු කළා.

මිත්‍රා ටෙලිනාට්‍ය 100කට අධික ප්‍රමාණයක් ලියා ඇති අතර 1985 දී හොඳම නාට්‍ය රචකයා සඳහා වන සංගීත නාටක් ඇකඩමි සම්මානය ද දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16