රසිකයින්ගේ සෝසුසුම් මැද ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු සිදුකෙරේ

ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වූ අභාවප්‍රාප්ත රාජු බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද (17) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කොට තිබූ අතර අද (17) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියට ගෙන එනු ලැබුවා.

පසුව ඥාතීන්, කලාකරුවන් ඇතුළු එතුමන්ගේ රසිකයන් විශාල පිරිසකගේ සෝසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේ දී රාජු බණ්ඩාර මහතාගේ අවසන්කටයුතු සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
15
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?