spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවිණ රංගන ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවිණ රංගන ශිල්පියෙකුවන අනුර අබේසේකර අභාවප්‍රාප්ත වී තිබේ.කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ඉස්කෝලෙ මහත්මයා චරිතයට පණ පෙවූ ඔහු කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 62 වන වියෙහි පසුවූයේය.ඔහු ‘ආගන්තුකයා‘ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර සම්මානයට ද පාත්‍රවී තිබේ.අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.

anunajkopi

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?