ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා.

ඔහු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ධුරය ද හොබවන අතර, ඉදිරියේදී නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2000 වසරේ දී පරිපාලන සේවයට එක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති කම්කරු කොමසාරිස් ජනරාල්, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම පරිසර, වැවිලි යන අමාත්‍යංශවල ලේකම් ධුරවල ද කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12