AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රදේශ රැසක ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ප්‍රදේශ රැසක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවකයන් මේ වනවිට බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?