AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය ලෙස ගාල්ල ප්‍රදේශය වාර්තා වන අතර, එය ඒකක 106ත් 114ත් අතර අගයක පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?