අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටත්තක් හේතුවෙන් අද (13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1




