බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.
එමෙන්ම අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල අද පස්වස්රු 02.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බවද එම නිවේදනයේ සඳහන්.
ඒ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිට්‍ර්හ කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
1





