Empty Ad
AFC Banner
AFC Banner

පළාත් කිහිපයකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ ජීවිතය ලස්සන කරගන්න හරිම විදිය දන්නවද ?
04:58
Video thumbnail
එදා වේදිකාවේ එහෙම කිව්වට අපි වැඩ කරන්නේ මෙහෙමයි - නියෝජ්‍ය ඇමති රටට කියයි
23:59
Video thumbnail
අගමැති සුපර් මාකට් යද්දී ඇමති වසන්ත පාරේ කඩවල්වලට යයි
01:31
Video thumbnail
බෙහෙත් හිඟය නැති වෙන්නේ 2026 - බාල බෙහෙත් කියලා දෙයක් නෑ - ඇමති නලින්දට රතු එළි
06:27
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52

?