පළාත් කිහිපයකට අද දිනයේ වැසි

නැගෙනහිර, ඌව, උතුර, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන අද (22) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි නැවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක අද (23) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවට නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?