අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව සීමා සහිතව මගීන් ප්‍රවාහනයට අවසර ලැබෙන බවයි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
87














