අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව සීමා සහිතව මගීන් ප්‍රවාහනයට අවසර ලැබෙන බවයි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසන්නේ.

?