පළමු දින තුනෙන්ම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ ‘පොන්නියින් සෙල්වන්’

ඉන්දීය සුප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන මනි රත්නම් නිර්මාණය කළ ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටය පසුගිය දා ලොව පුරා ප්‍රදර්ශනට ආරම්භ කළා.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ පළමු දින තුන ඇතුළත බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ඉන්දීය රුපියල් කෝටි 230ට වැඩි ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

එම අදායමෙන් රුපියල් කෝටි 100කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුළදීම උපයා තිබීම විශේෂත්වයක්.

ඇමරිකා එක්සත් ජනපද තුළ ද ප්‍රදර්ශනය ආරම්භ කර පළමු දින කිහිපය තුළ ඩොලර් මිලියන 4.13 ක ආදායමක් උපයමින් ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙතෙක් හොඳම ආදායමක් ඉපැයූ දමිළ චිත්‍රපයට බවට ද ‘පොන්නියින් සෙල්වන්’ පත්ව තිබෙනවා.

නවකතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති ‘පොන්නියින් සෙල්වන්’ දෙමළ, හින්දි, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂා පහකින් ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙනවා.

අයිශ්චර්යා රායි, වික්‍රම්, අයිශ්වර්යා ලක්ෂ්මි, කාර්තික් සිවකුමාර්, ත්‍රිෂා ක්‍රිෂ්ණන් වැනි සුප්‍රසිද්ධ බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් මෙම චිත්‍රපයට නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවෙකු වන ෂාම් ප්‍රනාන්දු ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර ලොව පුරා සිටින සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින් ‘පොන්නියින් සෙල්වන්’ මේ වනවිටත් ආදරයෙන් වැළඳගෙන ඇති බවයි සිනමා විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35