AFC Banner
AFC Banner
Empty Ad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 211 වන ක්‍රීඩකයා බවට පත්වීමට ජනිත් ලියනගේ අද (06) සමත් වුණා.

අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක, සහන් ආරච්චිගේ, අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, ඩිල්ෂාන් මධුශංක, සධීර සමරවික්‍රම, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, දසුන් ශානක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?