AFC Banner
Empty Ad
Empty Ad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගගේ ප්‍රශන් 03ට අදාළව සම්පූර්ණ ලකුණු ලබාදීමට පියවර (ඡායාරූප)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3ට අදාලව සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අදාල ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ නිර්දේශ මතයි.

විභාගය නැවත පැවැත්වුවහොත් ළමුන්ට යළි මානසික පීඩනයක් ඇති වීම ඇතුළු කරුණු කිහිපයක් එම නිර්දේශයේ දැක්වෙනවා.

WhatsApp Image 2024 09 29 at 17.41.47 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?