කොළඹ – නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට ආසන්න ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
5
+1
+1





