Indian Premier League

පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසය වෙනස් කළ මැතිවරණයක් – වැඩබලන පොලිස්පති

ශ්‍රී ලංකා ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ප්‍රතිසංස්කරණය කරන ලද කල්කුඩා පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය තුළ සමාජය ඉදිරියේ පොලිසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පොලිසියේ ධනාත්මක ප්‍රතිචාරය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එහි කීර්තිය ඉහළ නංවා ඇති බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | නීතිිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:31:36
Video thumbnail
වෙනදා රම්පෙට පොරි හැලෙන්න දෙන සාදු අද සයිලන්ට්
03:48
Video thumbnail
ඩෑන් මියගිය තැන නවතම දර්ශන - CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් වෙයි
03:39
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි
00:58
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
00:45
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි - බොරැල්ලම හෙල්ලුනු අනතුරේ දර්ශන
09:03
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
05:29
Video thumbnail
ජනාධිපති අනුර කියන්නේ ත්‍රස්#වාදියෙක් - ගම්මන්පිල හෙළි කරයි
07:29
Video thumbnail
ඩෑන් තවමත් ජිවතුන් අතර - පොලිසිය නැවත කියයි
08:11
Video thumbnail
වැල්ලම්පිටියේ වෙ# තැබීමෙන් ඩෑන් මියයයි - සංස්කරණය නොකළ දර්ශන මෙන්න
05:18

?