පල්ලෙකැලේට වැහැපු වැස්ස අවසන් – තරගය යළි ආරම්භය පස්වරු 7.30ට

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය තවකාලිකව නවතා දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් ඉනිමේ 39 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයයට වර්ෂාව පතිත වුණා.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාපිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත් කරමින් සිටින බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව තරගය පස්වරු 7.30ට පමණ යළි ආරම්භ වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කොදෙව්වන් පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?