පල්ලෙකැලේට වැහැපු වැස්ස අවසන් – තරගය යළි ආරම්භය පස්වරු 7.30ට

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය තවකාලිකව නවතා දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් ඉනිමේ 39 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයයට වර්ෂාව පතිත වුණා.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාපිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත් කරමින් සිටින බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව තරගය පස්වරු 7.30ට පමණ යළි ආරම්භ වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කොදෙව්වන් පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40