AFC Banner
Empty Ad
Empty Ad

සේවය අවසන්කර යන පලස්තීන තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්.සයිඩ් ඊයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණා.

සිය තානාපති සේවයේ රාජකාරී අවසන් කර සමුගැනීමේ හමුවට මෙලෙස පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.

පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව තව දුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?