පරිස්සම් වෙන්න අනතුරක් අත ළඟ….

අද රාත්‍රියේ දී මයිනා ගෝ ගමටත් ගෝඨාගෝ ගමටත් පොලිසියෙන් ප්‍රහාරයක් එල්ල වීමට හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තම නිල ෆේස්බුක් ගිණුමෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඔහු පණිවුඩය නිකුත් කරමින් අරඟලකරුවන්ට කියා සිටින්නේ එක් වී, පෙළගැසී ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය පෙන්වන ලෙසයි.

ඒ අතරම අරගලයේ ප්‍රබල සහ ආරම්භකයෙක් වන අනුරාධ ද මේ සම්බන්ධ සටහනක් ඔහුගේ මුහුණුපොතේ සටහන් කර තිබුනා.

image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?