පරිසර දූෂණය නිසා පිරිමි ලිංගේන්ද්‍රිය කුඩා වෙලා

පරිසර දූෂණය හේතුවෙන් වසර ගණනාවක සිට පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය ක්‍රමයෙන් කුඩාවීමට ලක්වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. ලිංගේන්ද්‍රිය කුඩාවට පිහිටා පිරිමි දරුවන් බිහිවීමේ ප්‍රතිශතයද ඉහළ ගොස් ඇතැයි මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. පරිසර විද්‍යාඥවරියක වන ශානා ස්වෝන් පසුගියදා ප්‍රකාශයට පත් කළ Count Down නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් කර තිබේ. එමගින් පෙන්වා දෙන ආකාරයට මනුෂ්‍ය වර්ගයා වඳවී යාමේ අන්තයක් වෙත තල්ලු වෙමින් සිටී. මිනිසාගේ ‘ශිෂ්ණය’ ක්ෂීණ වෙමින් පැවතීම හා සඵලභාවය පහළ බැසීම මේ තත්ත්වයට හේතුවන බව ඇය ප්‍රකාශ කරයි. පරිසර දූෂණය මිනිස් ප්‍රජනන අවයවවල ක්‍රියාකාරීත්වය පහත බැසීමටද හේතු වී ඇත. එය දැනටමත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමක බව ස්වෝන්ගේ අදහසයි.

මේ තත්ත්වයට බලපාන සංඝටකයක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ‘තැලේට’යි. තැලේට යනු ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේදී භාවිත වන රසායනික සංයෝගයක් වන අතර එය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38