පර්මිට් නැතිව ආ වැලි පැටවූ ටිපර් රථය අත්අඩංගුවට

බලපත්‍ර රහිත ව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (31) පෙරවරුවේ මෙම ටිපර් රථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව හරහා මස්කෙළිය දක්වා ධාවනය කරමින් සිටියදියි.

ටිපර් රථයේ රියදුරු වැල්ලවායේ සිට බගවන්තලාව හරහා මස්කෙළිය දක්වා පොලිස් මුරපොළවල් මග හරිමින් පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම ටිපර් රථය බගවන්තලාව නගරය හරහා ධාවනය කරමින් සිටියදි බගවන්තලාව නගරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් එය නතර කරන ලද බවත්; සිදු කළ පරීක්ෂාවේ දී ඔහු සතුව වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ටිපර් රථයේ වැලි කියුබ් තුනක් තිබු බවත්, අත්අඩංගුවට ගත් රියදුරා
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?