පර්මිට් නැතිව ආ වැලි පැටවූ ටිපර් රථය අත්අඩංගුවට

බලපත්‍ර රහිත ව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (31) පෙරවරුවේ මෙම ටිපර් රථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව හරහා මස්කෙළිය දක්වා ධාවනය කරමින් සිටියදියි.

ටිපර් රථයේ රියදුරු වැල්ලවායේ සිට බගවන්තලාව හරහා මස්කෙළිය දක්වා පොලිස් මුරපොළවල් මග හරිමින් පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම ටිපර් රථය බගවන්තලාව නගරය හරහා ධාවනය කරමින් සිටියදි බගවන්තලාව නගරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් එය නතර කරන ලද බවත්; සිදු කළ පරීක්ෂාවේ දී ඔහු සතුව වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ටිපර් රථයේ වැලි කියුබ් තුනක් තිබු බවත්, අත්අඩංගුවට ගත් රියදුරා
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53