“පරණ මොරිස් මයිනරයකට අලුත් මූණක් තිබ්බා වගේ”- කිංස්ලි රත්නායක කතාවේ සැඟවුණු රහසක්

ජනපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලද සිරස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා එම තීරණය ගැනීමට පසුබිම් වූ තිරය පිටුපස කතාව හෙළිදරව් කර ගැනීමට ඒෂියන් මිරර් හට හැකි විය.

මැදිවිය ඉක්මවූ කිංස්ලි රත්නායක සිරස මාධ්‍ය වෙනුවෙන් අවසානයට ඉදිරිපත් කළ The voice වැඩසටහනේ නිවේදක කටයුත්ත සඳහා අලුත් කොණ්ඩා හා රැවුල් මෝස්තරයක් දමා සූදානම් කළ අයුරු පිළිබඳව දේශපාලන ප්‍රබලයන් හා මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සිටි උත්සවයකදී හාස්‍යයට ලක් කොට තිබේ.

ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා මෙන්ම ශිරාල් ලක්තිලක මහතාද සහභාගී වී ඇති අතර සිරස මාධ්‍ය ජාලයේ ඉහළම නිලයක් දරන ප්‍රකට මාධ්‍යවේදියකුද සහභාගී වී තිබේ.

ඒ අවස්ථාවේ අදාළ දේශපාලනඥයින් දෙපළගෙන් එක් අයෙක් සිරස මාධ්‍ය ප්‍රබලයාගෙන් අසා තිබෙන්නේ කිංස්ලි රත්නායකට “පරණ මොරිස් මයිනර් කාරයකට අලුත් මූණක් හයි කළ ආකාරයේ”පෙනුමක් ලබා දී තිබෙන්නේ ඇයිද යන්නය.

ඒ අවස්ථාවේ දී සිරස මාධ්‍ය ප්‍රබලයා කිසිත් නොකියා හාස්‍යජනක සිනහවකින් ඊට පිළිතුරු දී තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට එතැන සිටි යම්කිසි මාධ්‍යවේදියෙකු මෙම සිදුවීම් මාලාව අකුරක් නෑර කිංස්ලි රත්නායකට වාර්තා කොට තිබේ.

කිංස්ලි රත්නායකට සිරස කාර්යාලයේ කොනක ඉතා කුඩා කාමරයක් ලබාදී තිබුණු බවද දැනගන්නට තිබේ.

සිරසින් ඉවත්වී එනවිට අම්මා මතක් වූවායැයි කිංස්ලි රත්නායක මාධ්‍ය සාකච්ඡාවල පැවසුවේ මේ සියලු කරුණු හේතුකොටගෙන බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29