AFC Banner
AFC Banner
Empty Ad

පන්දහසේ දීමනාව තවත් පිරිසකට

සමෘද්ධිලාභීන්ට මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ප්‍රතිලාභීන් සඳහා ද රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට පියවර ගන්නා බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසනවා.

සමෘද්ධි බැංකු ගිණුම් විවෘතකර එම දීමනාව අදාල පිරිස් වෙත ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?