බත්පත කන්න නොදී සිදුකළ මංකොල්ලය (වීඩියෝ)

පිළියන්දල, දොලේකනත්ත ප්‍රදේශයේ ආපනශාලාව ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුගේ කමිස සාක්කුවේ තිබූ පැහැර ගෙන පලායාමට උත්සාහ කළ දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා අහාර මිලදී ගැනීමේ මුවාවෙන් ආපනශාලාවකට පැමිණ එහි ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකු තිබූ මුදල් මෙලෙස පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් රුපියල් 20,000කට ධික මුදලක් මෙලෙස පැහැරගෙන යතුරුපැදියක නැඟී පළායාමට උත්සාහ කර ඇති අතර තිබෙනවා.

එහිදී ක්‍රියාත්මක වූ අසල සිටි පිරිස් කොල්ලකරුවන් දෙදෙනා පිටුපස දිවගොස් පළා යාමට නොදී අල්ල ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් දෙදෙනාට පහරදී පොලිසියට භාර දී ඇති අතර, ඔවුන් අවුරුදු 29 හා 37 යන වයස්වල පසුවන දෙදෙනෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව කොල්ලකෑම් නඩු හතරක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

https://youtu.be/sDsU810ryEI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33