AFC Banner
Empty Ad

පණපිටින් ඉන්න කලාකරුවන් මරන යූටියුබ් ඝාතකයෝ

රටම ආදරය කරන කලාකරුවන් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන පුද්ගලයන් විසින් සිය නැරඹුම් වාර වැඩි කර ගැනීම සදහා පණපිටින් මරා දමන බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර මහතා පැවසීය.

එක්තරා නාළිකාවක් විසින් සරත් චන්ද්‍රසිරි මහතා මියගිය බවට කළ ප්‍රචාරයක් මුල්කරගෙන ඒ මහතා මේ බව පැවසීය.

තිරිමාදුර මහතා පෙන්වා දුන්නේ එවැනි කටයුතු නොකරන ලෙසත් තහවුරු කරගැනීමෙන් පමණක් පුවත් පළ කරන ලෙසත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?