පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිට සහ අගමැතිට බල කිරීමක්

අද (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කළ බව මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා.

මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා, අනුර කුමාර දිසානායක, එම්. ඒ සුමන්තිරන් ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙක් ම එක්ව ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?