පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිට සහ අගමැතිට බල කිරීමක්

අද (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කළ බව මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා.

මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා, අනුර කුමාර දිසානායක, එම්. ඒ සුමන්තිරන් ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙක් ම එක්ව ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40
Video thumbnail
අධිකරණ ඇමතිකමට ඒක තේරෙන මනුස්සයෙක් දාන්න
04:13
Video thumbnail
නාවලපිටිය නගර සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා කවුද ජනාධිපතිද ? බ# වැඩ හලෝ..පට්ට පීච්චම්
09:57
Video thumbnail
කට උල් කරලා බොරු කිව්වා දැන් ඇති - ජනාධිපතිතුමා ඔයා යන්න
03:11
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21