පක්ෂවලට වුවමනා විදියට රට හදන්න බැහැ – ජනපති (ඡායාරූප)

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම පක්ෂවල වුවමනාවට රටේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එලෙස පක්ෂවල අභිමතයන් පරිදි සිදු කිරීමට උත්සාහ දැරීමෙන් රටට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බවත් නීතිය හා සාමය තහවුරු කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥයන් සමඟ ඊයේ (06) දින පැවති හමුවේදීයි මෙම කරුණු ජනපති විසින් අවධාරණය කළේ.

image 37
image 37
image 38
image 38

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?