පක්ෂවලට වුවමනා විදියට රට හදන්න බැහැ – ජනපති (ඡායාරූප)

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම පක්ෂවල වුවමනාවට රටේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එලෙස පක්ෂවල අභිමතයන් පරිදි සිදු කිරීමට උත්සාහ දැරීමෙන් රටට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බවත් නීතිය හා සාමය තහවුරු කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥයන් සමඟ ඊයේ (06) දින පැවති හමුවේදීයි මෙම කරුණු ජනපති විසින් අවධාරණය කළේ.

image 37
image 37
image 38
image 38



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32