නොසිතූ ලෙස එළවළු මිල වෙනස් වූ හැටි

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති පැවසුවේ ඇතැම් එළවළු වර්ගවල මිල 100%කින් ඉහළ ගොස් ඇති බවයි

නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන්.