නොවැම්බර් 27,28 හෝ 29 පේරාදෙණියට යන්න

එළඹෙන නොවැම්බර් මස 27, 28 සහ 29 යන තෙදින තුළ පොත් කියවන පාඨකයින් වෙනුවෙන් විශේෂ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.

මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ගල් කණු පිහිටි පරිශ්‍රයේදියි.

මීට සංවිධාන ශක්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සේවක සුබ සාධක සංගමය විසින් සිදු කරනු ලබනවා.

මෙහි නිල පොත් ප්‍රදර්ශනය සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගුණසේන සමාගමයි.

මෙම පොත් ප්‍රදර්ශනය නොවැම්බර් 27 උදෑසන 09 ට ඇරඹෙනු ඇති.

එහිදී වටිනාකම් සහිත වැදගත් පොත් කට්ටල විශේෂ වට්ටම් (25%) යටතේ මිල දී ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47