නොරොච්චෝලෙට ගල් අඟුරු සපයන ටෙන්ඩරය අඩුම ලංසුවට

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලැබුණු අඩුම ලංසුවට ඊට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන අදාල ටෙන්ඩරය පසුගිය 25 වනදා ලබාදුන් බවයි එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

STEC, SSCAPC වෙතින් ඇගයීම සහ අනුමැතිය සමඟ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ගල් අඟුරු නැව්ගත කළ දිනයේ සිට සැපයුම්කරු මාස 06ක ණය පහසුකමක් ලබාදෙන බවද එහි සඳහන්ව තිබෙනවා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05