spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලෙට ගල් අඟුරු සපයන ටෙන්ඩරය අඩුම ලංසුවට

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලැබුණු අඩුම ලංසුවට ඊට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන අදාල ටෙන්ඩරය පසුගිය 25 වනදා ලබාදුන් බවයි එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

STEC, SSCAPC වෙතින් ඇගයීම සහ අනුමැතිය සමඟ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ගල් අඟුරු නැව්ගත කළ දිනයේ සිට සැපයුම්කරු මාස 06ක ණය පහසුකමක් ලබාදෙන බවද එහි සඳහන්ව තිබෙනවා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?