AFC Banner
Empty Ad

නුවර එළියට අදත් මල් තුහින…

අද දිනයේදීත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උදාසන කාලයේදී ශීත කාලාගුණයක් දැකගත හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද දිනයේදී වැසි රහිත කාලගුණ ත්ත්වයක් දැකගත හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

බස්නාහිර / සබරගමුව / මධ්‍යම / උතුරු මැද / දකුණු සහ ඌව පළාත්වල උදාසන කාලයේදී මීදුම් සහිත ත්ත්වයක්ද දැකගත හැකියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?