මෙවර IPL පිටියේ පළමු තරගයේදීම එෂාන් මාලිංගට අවස්ථාවක්

ක්‍රිකට් ලොව වඩාත් ජප්රියම ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරගවාරය අදින් (28) ආරම්භ වනවා.

ඒ අනුව ගියවර තරගාවලියේ ශුරයන් වූ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම, අද තරගාවලියේ සමාරම්භක තරගය ලෙස චෙන්නායි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී තරග වදිනවා.

අද පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග ද කැඳවා තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25