ගල්කිස්ස සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට (29) දිනයේදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයේ කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව රාවතාවත්ත, සොයිසාපුර ආදී ප්‍රදේශ සඳහා පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට පෙ.ව.09.00 සිට ප.ව. 02.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

  1. This stupid fu@@#ng water board always water cut, always maintain work and i don’t understand if they maintain that much why always water cut and all. So this kind of country with shitty infrastructure and basic needs like water and electricity you thing investors will invest here????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22