නුදුරේදීම නවත තිරිඟු පිටි මිල ඉහලට ?

අධික උෂ්ණත්වය නිසා තිරිඟු වගාවට ඇතිවී තිබෙන බලපෑම් හේතුවෙන් තිරිඟු අපනයනය තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.