AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ලෙස කිරි ගවයින් මස් කරන ස්ථානයක් වටලයි

දඹුල්ල පොලිස් ස්ථානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සීගිරිය, නිකවටවන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබුණා.

නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ගවමස් වෙලදසැලක් අවට ඇති ගව ඝාතකාගාරයක් සමග ඇසුරුම් කරණ ලද ගවමස් කිලෝ 1යි ග්‍රෑම් 534ක ප්‍රමාණයක් එහිදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානය වටලන අවස්ථාවේදීත් කිරි ගවයින් හතර දෙනෙකු ඝාතකාගාරයේ මරණයට සුදානම් කොට තවත් එක් කිරි එළදෙනක් ඝාතනය කර තිබුණු බව පොලිසිය පවසනවා.

මෙම ගවයින් ඝාතනය කරණ අවස්ථාවල හා පිළිපැදිය යුතු නීති රාමුවෙන් පිට ක්‍රියා කිරීම හා බලපත්‍ර නොමැතිව කිරිදෙනුන් ප්‍රවාහණය, නීතිවිරෝධී ගබඩා කිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරණ බව දඹුල්ල පොලිසිය පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18
Video thumbnail
එපා එපා කිව්ව අය ලන් කරගෙන නටන නාඩගම එළියට... #akd #npp #anurakumaradissanayake
07:04
Video thumbnail
මහ මැතිවරණයේ පොහොට්ටුවේ සැලසුම කලින්ම එළියට - කාට කාටත් ඇඩ්‍රස් නැතිවෙයි#namalrajapaksha
02:09

?