යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්චුනා රාමනාදන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින් බස්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මන්ත්‍රීවරයා යාපනයේ සිට කොළඹ බලා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එය නවතා මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් මෙම ගැටුම ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මන්ත්‍රීවරයා විසින් සිය රියදුරු බලපත්‍රය රාජකාරියේ නිරත රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බැන තර්ජනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1