නිශාන් මධුෂ්කගේ තැන ඕෂධට – නවසීලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයටත්

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරු ඕෂධ ප්‍රනාන්දු යළිත් දිවයිනට කැඳවා තිබෙනවා.

ඒ හෙට (18) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී වීම සඳහා යි.

ඕෂධ ප්‍රනාන්දු පසුගිය දිනවල දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක් ව සිටියා.

එහිදී ඔහු විශිෂ්ට ලෙස සිය පිතිකරණ දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර ඉන් අනතුරුවයි ඔහුට යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඇරයුම් ලැබී ඇත්තේ.

ඕෂධ ප්‍රනාන්දුගේ පැමිණීමත් සමග එංගලන්ත ටෙස්ට් තරගාවලියට එක් ව සිටි නිශාන් මධුෂ්ක, කසුන් රාජිත සහ නිසල තාරක සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මාස 18කට පසුවයි ඕෂධ ප්‍රනාන්දු මෙලෙස ජාතික කණ්ඩායම සමග එක්වන්නේ.

ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර ඇති 32 හැවිරිදි ඕෂධ ප්‍රනාන්දු පිතිකරුවකු වශයෙන්, කිම්බර්ලි හි පැවති නිල නොවන ටෙස්ට් තරග දෙකෙන් පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා A තරගයේ තරගයේ වීරයා බවට පත් වූයේ ද,
ඉනිම් දෙකෙහි ම ලකුණු 122ක් සහ 80ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44