AFC Banner
Empty Ad
Empty Ad

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති මරුට

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බවය.

එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?