ඉරාන නෞකාවට එල්ල වී ඇත්තේ සබ්මැරීන් ප්‍රහාරයක් – විදෙස් මාධ්‍ය

ඉරාන නෞකාවට එල්ල වී ඇත්තේ සබ්මැරින් ප්‍රහාරයක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 101 දෙනෙක් අතුරුදහන් වී 78 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !